බණ්ඩාරගම රේරුකාණේ සයිකල් අළුත්වැඩියා කරණ සුළු ව්‍යාපාරිකයකු අද දවස පුරා හුළං දන්සැලක් දෙයි. සැහැල්ලු වාහනවලට ඔහු නොමිලේ හුළං ගසයි.