බණ්ඩන්කා ව්‍යංජනයේ සඟවා හෙරොයින් පැකට් තුනක් ත්‍රිකුණාමල බන්ධනාගාර සිරකරුවකුට රැගෙන යාමට ආ තරුණයකු සැකපිට අත්අඩංගුවට ගෙන ත්‍රිකුණාමය වරාය පොලිසියට බාරදුන් බව බන්ධනාගාර නිලධාරීහු කියති. බත් පාර්සලයේ බණ්ඩක්කා ව්‍යංජනයේ මෙම කුඩු තුබූ බව බන්ධනාගාර නිළධරයෝ පවසති.
බණ්ඩක්කා මාළුවෙන් කුඩු එළියට
Recommended Articles