බඩේ ගෝරියක්


මාස අටක් වයසැති නිවින් දරුවන් දෙදෙනෙකූ මවගේ ගර්භාෂයේ   සිදුකරනා අරුම පුදුම  ක‍්‍රියාවලියක් ස්කැනර් වීඩියෝවක් මගින් ඵළිදැක්වීමට ලන්ඩනයේ ඵමිපිරියල් වෛද්‍ය වීද්‍යාලයේ වෛද්‍ය වරුන් පිරිසකට හැකිවීය. ඵහිදි ඵම වෛද්‍යවැන්ගේ මතය වනුයේ  රණ්ඩුවක වීලසින් අත්පා වීසිකරමින් දරුවන් දෙදෙනාගේ මෙම හැසිරිම තමන් රැඳී  සිටීනා තැන ඉඩකඩ වැඩිකර ගැනිමට  ගන්නා උත්සහායක් බවයි.