14 හැවිරිදි දැරියක කෙලෙසී යැයි 15 හැවිරිදි පාසල් සිසුවෙක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගනු ලැබීය.
බඩේ අසනීපයකට ප්‍රතිකාර ගැනීමට දැරිය රෝහලට ගිය විට ඇය සිව්මස් ගැබිණියක බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.