බඩල්කුඹුර ප්‍රාදේශිය ලේකම් ජයන්ත රත්නායක බදුල්ලේ දී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද සැක පිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඉඩමක් පවරා දීම සදහා දහ අට හැවිරිදි තරුණියකගෙන් ලිංගික අල්ලසක් ලබා ගැනීම සදහා බදුල්ලේ හෝටලයක සිටියදී ප්‍රාදේශීය ලේකම් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
ඔහු මොනරාගල උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.