බඩ ඉරිඟු කෑමට ගුල්ලනුත් දාලා


බඩ ඉරිඟු යොදා ආහාර නිෂ්පාදනය කරන කම්හලක් බණ්ඩාරගම වල්ගමදී වටලා ගුල්ලන් ගැසු ආහාර කිලෝ හයසීයයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන බවත්  සෞඛ්‍ය බලධරයෝ කියති.

 

bim1 bim2 bim4 bim6 bima5