ආණමඩුවේ කැළයකින් අල්ලාගත් බව කියන බටු ගිරව් 60 ක් සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
කූඩුකර විකිණීම සඳහා මෙම ගිරව් අල්ලාගෙන ඇත.