මසට මරා දැමීම සඳහා මොට ආයුධයකින් පහරදීමෙන් හිසේ ඇති වූ බරපතළ තුවාල සහිතව කල්පිටිය කළපුවේ නාරක්කල්ලිය ප්‍රදේශයේ සිටි බටු කැස්බෑවකු මුදාගත් ඉලන්තඩිය වන ජීවී කාර්යාලය දැන් ප්‍රතිකාර කරයි.
වයඹ පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසුවේ හිසේ ඇති වූ දරුණු තුවාල මොළය දක්වාම පැතිරී ඇති නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කැස්බෑවා කොළඹට රැගෙන යා යුතුයි.
ලෝක සංරක්ෂණ සංගමයේ රතු දත්ත පොතට අනුව බටු කැස්බෑවා දැඩි තර්ජනයට ලක්ව ඇති සංරක්ෂණය කළ යුතු සත්ත්වයෙකි.