බටලන්ද වාර්තාවටවෙච්ච දේ


(සුජිත් හේවාජුලිගේ)

බටලන්ද කොමිෂන් සභා වාර්තාව  නීතිපතිවරයාට යොමු කර ඇතැයි   මහජන ආරක්ෂක  සහ  පාර්ලිමේන්තු කටයුතු  අමාත්‍ය  ආනන්ද විජේපාල  මහතා පැවසීය.

නීතිපතිවරයා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය  සුදුසු  ක්‍රියාමාර්ග ගනු ඇතැයිද  හෙතෙම   සඳහන් කළේය. බටලන්ද කොමිෂන්  සභා වාර්තාව පාර්ලිමේන්තුවටද පසුගියදා ඉදිරිපත් කෙරිණ.