බගවන්තලා තේ ගබඩාවේ හිරවේ By None // 2012 මාර් 11 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බගවන්තලාව වැවිලි සමාගමේ තේ වතු 11 ක තේ පෙට්ටි කොළඹ තේ වෙන්දේසියට රැගෙන යෑමට වතුකම්කරුවන් දින 18 ක් තිස්සේ ඉඩ නොදීමෙන් දැඩි මූල්‍ය අර්බුදයක් හටගෙන ඇතැයි වැවිලි සමාගම් නියෝජිතයෝ කියති. තේ කිලෝ දෙලක්ෂයක් ගබඩාවල හිරවී ඇත. වතුකම්කරුවකු විසින් නෙළිය යුතු තේ කිලෝ ගණන පිළිබඳ ප‍්‍රශ්නයක් මත වතු කම්කරුවෝ ලොරිවලට වත්තට ඇතුලූවීමට ඉඩ නොදෙතියි කියති. වැවිලි සමාගම මේ බව ආරක්‍ෂක ලේකම්ට දන්වා ඇත. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත