මිලානෝ නුවර ජිවත්වන ශ්‍රි ලාංකිකයින් පිරිසක් විසින් සංස්කෘතික හා කලා සංසදයක් පිහිටුවනු ලැබීය.
සංගමයේ පළමු ව්‍යාපෘතිය ලෙස අප්‍රෙල් මස 25 වැනිදා බක්මහා උළෙලක් මිලානෝ චිමියානෝහිදී පෑවැත්වෙන බව සංවිධායකයෝ කියති.