වෙසක් බකට්ටුවක ඉටි පන්දම ගසන තැන බුදු රුවක් යෙදුවැයි කියන බකට් නිෂ්පාදන ආයතනයේ හිමිකරු අද පිළියන්දල පොලිසියේදී රාවණා බලකායේ හිමිවරුනට වැඳ සමාව ගත්තේය.
ඔහු පැවසුවේ මෙය හිතා මතා කළ දෙයක් නොවන බවයි.
එය එතැනින් අවසන් විය.