බංග්ලාදේශය කඩුලු 5 ට 324 යි


සංචාරක බංග්ලාදේශ පිල සහ ශ්‍රී ලංකා පිල අතර අද (25) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින ක‍්‍රිකට් තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 324 ක් ලබාගත්තේය.


කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දු යැවීමට තීරණය කළේය.


බංග්ලාදේශය ඕවර 50 කදී කඩුුලු 5 ක් දැවී 324
(ටමීම් ඉක්බාල් 127, ශබිර් රහමන් 54, සකිබ් අල් හසන් 72, මොසඩක් හුසේන් නොදැවී 24, සුරංග ලක්මාල් 45/2)