ප‍්‍රා. මන්ත‍්‍රී රිමාන්ඞ්


කාරන්දෙණිය දෙදරුමවකට අතවර කළ පහර දුන්නැයි කියන කරන්දෙණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී (සන්ධාන) ජී.ජයන්ත සුරවීර ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් කේසර සමරදිවාකර මහතා විසින් ලබන 29වනදා තෙක් රිමාන්ඞ් කරනු ලැබීය.
සමෘද්ධි නිලධරයෙකු වන සැකකරුට ලැබීමට තිබූ සීට්ටු මුදල් ගැනීමට ගෙදරට ගිය විට ඇගේ සැමියා තමාට පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇගේ ඇඳුම් ඉරී ගිය බවත් ඔහුගේ නීතිඥවරු කීහ.