දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශඛාවේ 2013 නව නිළධාරි මණ්ඩලය පත් කර ගැනීම පසුගිය සතියේ සිදු වුයේය. වසරකට වරක් පැරීසියේ සිංහල භාෂා දිනය පැවැත්වීමේ ගෞරවය හිමි වන එම සංවිධානයේ හිටපු සභාපති රුවන්සිරි විතානගේ මහාතාගේ ධූර කාලය අවසන් විය.
රුවන්සිරි මහතා එම සංවිධානයේ පැරීසියේ සිංහල සමාජයට යහපත් සමාජ සේවයක් සිදු කළේය.
ඔහුගෙන් පුරප්පාඩුව මුල් වරට කාන්තාවක් පත් කර ගැනිණි. ඒ අනුව චම්පා සේනානායක මහත්මිය නව සභාපති ලෙස තෝරා පත් කර ගත්තේය. ඇය පන්සල, දහම් පාසැල, මළ ගෙදර, බක්මහ උළෙල, පිටස්තර සමාජය ආදි ලෙස සෑම තැනකම ස්වේච්ඡාවෙන් පෙරමුණේ සමාජ සේවයට කැපවී සිටින්නීය. ඇගේ පත්වීමට සියල්ලෝ සුභ පැතුවෝය. නව නිළධාරි මණ්ඩලය පහත දැක්වේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප‍්‍රංශ ශඛාවේ 2013 නව නිළධාරි මණ්ඩලය පත් කර ගැනීම පසුගිය සතියේ සිදු වුයේය. වසරකට වරක් පැරීසියේ පවත්වන සිංහල භාෂා දිනය පැවැත්වීමේ ගෞරවය හිමි වන එම සංවිධානයේ හිටපු සභාපති රුවන්සිරි විතානගේ මහාතාගේ ධූර කාලය අවසන් වීම හේතුවෙන් එය සිදු වුයේය. රුවන්සිරි මහතා එම සංවිධානය තුලින් පැරීසියේ සිංහල සමාජයට යහපත් සමාජ සේවයක් සිදුකල ෙහෙිතෂියෙකි. ඔහුගේ එම හිඩැසට මුල් වරට කාන්තාවක් පත් කර ගැනීම විශේෂ කඩ ඉමකි. ඒ අනුව චම්පා සේනානායක මහත්මිය නව සභාපති ලෙස තෝරා පත් කර ගත්තේය. ඇය පන්සල, දහම් පාසැල, මරණ ගෙදර, බක්මහ උළෙල, පිටස්තර සමාජය ආදි ලෙස සෑම තැනකම ස්වේච්ඡුාවෙන් පෙරමුණේ සමාජ සේවයට කැපවී සිටින කාන්තාවකි. ඇගේ පත්වීමට සියල්ලෝ සුභ පැතුවෝය. නව නිළධාරි මණ්ඩලය පහත දැක්වේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ප්‍රංශ ශාඛාව විසින් 15/06/2013 වැනි දින පැවැත් වු මහා සභා රැස්වීමේදී තේරී පත් වු නව නිලධාරී මණ්ඩලය.
සභාපති -චම්පා සේනානායක මහත්මිය දුරකථන අංකය -01 53 67 45 42
ලේකම් - ශානක විජේසිංහ මහතා දුරකථන අංකය -06 95 49 92 79
භාණ්ඩාගාරික - දයානන්ද හේවාවිතාරණ
සංවිධායක - ලකී ගනේවත්ත
ප්‍රචාරක ලේකම් - ලක්ෂමන් යහම්පත්
උප සභාපති - හේනේගොඩ විතාන ආරච්චිගේ නිශාන්ත
උප ලේකම් - වර්නි තිලකරත්න
උප භාණ්ඩාගාරික - අනුර කතළුව
උප සංවිධායක - ස්වර්ණා කුලතුංග
කාරක සභාව - ලලිත් හේවගේ
සුනිල් හෙට්ටිආරච්චි
ඔසී සියඹලාපිටිය
ගුණපාල හේවගේ
මධුර අත්තනායක
මුදිත ගජනායක