ප‍්‍රංශයෙන් පිළිකා රෝහලට පරිත්‍යාගයක්


මහනුවර මහ රෝහලේ පිළිකා රෝගී අංශයේ නව වාට්ටු සංකීර්ණයට අවශ්‍ය විද්යුත් උපකරණ 25 ක් ලබා දීමට පැරීසියේ ප‍්‍රංශ - ශ්‍රී ලංකා සුභසාධන සංවිධානය පොරොන්දු විය. මේවනවිට එවැනි උපකරණ 14 ක් සෙයා ගෙන තිබේ.

පැරීසියේ හා විදේශයන් හි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බොහෝ දෙනා මෙම සද්කාර්යයට දායක වෙමින් සිටිති. 

simg_765