පෝලිම නැතිව ගමේ යන ක්‍රමයක් එයි


අවුරුද්දට ගමේ  යෑමට  50 දෙනෙකු   හෝ  ඊට  වැඩි   කණ්ඩායම්   හි   අවශ්‍යතාවය අනුව  බස්   ඇනවුම්   කිරිමේ   සේවාවක්   ලංකා   පෞද්ගලික  බස් රථ  හිමියන්ගේ   සංගමය  අරඹයි.

දුරකථන  අංක  0112825947 හෝ 0112825948 මගින්  බස්   වෙන්  කර  ගත හැකි බව පෞද්ගලික බස්  රථ  හිමියන්ගේ  සංගමයේ  සභාපති  ගැමුණු  විජේරත්න  මහතා  කියයි.