පෝරේ මුද්‍රණාලයක් ගින්නට හසුවේ


අතුරුගිරිය පෝරේ මුද්‍රණාලයක් ගින්නට හසුවී විනාශවූ බව පොලීසියට පැමිණිලි කැර ඇත. ජයවර්ධනපුර කෝට්ටේ නගරසභා ගිනි නිවන ඒකකය ද ගින්න නිවා දැමීමට ගොස් සිටියේය.