කොළඹ වරාය නගර හෙවත් පෝට් සිටි ව්‍යාපෘතිය මින් ඉදිරියට මූල්‍ය නගරය ලෙස හඳුන්වන බව විදුලි සංදේශ හා ඩිජිටල් සේවා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
අද (26) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක දී ඒ මහතා මේ බව කියා සිටියේය.