කුඩු විකුණා මරණීය දණ්ඩනය නියම වූ ගැහැණියක වැලිකඩ සිට මෙහෙය වන කුඩු ජාවාරමක කුඩු නියෝජිතවරියක වන බොරලැස්ගමුවේ ගැහැණියක අත්අඩංගුවට ගත් බව පොලිසියි කියයි. ගල්කිස්සසේ බඩෝවිට මෙම නියේජිත වරියට බොරලැස්ගමුවේ රුපියල් 25000 ක බොරලැස්ගමුවේ ගෙයක් ලබා දීමට ද හිරේ සිටින ගැහැණිය කටයුතු කර ඇති බවද කියති.
පෝරකය පෙනි පෙනී කුඩු විකුණයි
Recommended Articles