මතුගම යටදොළ කෘෂි පර්යේෂණ නිලධාරිනියට පහර දුන්නැයි සැකපිට මතුගම ගුරුදොළ ග්‍රාම නිලධාරී සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව මතුගම පොලිසිය කියයි.
පොහොර මිලට ගැනීමට ගිය අවස්ථාවේ ඇතිවූ ප්‍රශ්නයක් මේ සිද්ධියට හේතු විය.
කෘෂි පර්යේෂණ නිලධාරිනී අෂිකා රංජනී මහත්මිය යතුගම වෑත්තෑව රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.