පෝදා බණ දැන් කාල්ටන් නිවසේ


තංගල්ලේ කාල්ටන් නිවසේ ධර්ම දේශනයක් අද (03) පැවැත්විණි. අරලියගහ මන්දිරයේ පෝදා පැවැත් වු ධර්ම දේශනය සෑම පසළොස්වක පොහෝය දිනකම එහි පැවැත්වෙන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ ආරංචි කියයි.

ධර්ම දේශනය පැවැත්වුයේ ඔමාරේ කස්සප හිමියන් විසිනි.මහින්ද රාජපක්ෂ මහතා ශිරන්ති රාජපක්ෂ මහත්මිය හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද බණ ඇසීමට එක්ව සිටියහ.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දවසේ අරලියගහ මන්දිරයේ බණ 132ක් පැවැත්විණි.

 

01 02 03