මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කර වසර 2323 සමරමින් දිවයින පුරා විහාරස්ථාන වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
බොහෝ ප‍්‍රදේශ වලින් වන්දනා කරුවෝ ආගමික ස්ථාන වැඳ පුදාගන්නට එති.
මිහින්තලය,අනුරාධපුර අටමස්ථානය,තන්තිරිමලේ ඇතුලූ පුදබිම් මුල්කර ගෙන පැවැත්වෙන ආගමික වැඩ සටහන් සදහා සහභාගි විමට අද (19) දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංථ්‍යාත බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියහ.
කැලණි විහාරයේ ද පොසොන් පොහොය නිමිත්තේන් ආගමික වැඩසටහන් සංවිධානය වී තිබේ. බැතිමත්හු විශාල පිරිසක් කැළණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙති.
කතරගම වැඳ පුදා ගැනීමටද අද විශාල ජනකායක් පැමිණ සිටියහ.
පොළොන්නරුව ගල් විහාරය, මැදිරිගිරිය, දිඹුලාගල වැඳ පුදා ගැනීමට ද විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙති.
(අනුරාධපුර)
ඡායාරූප - දයාරත්න ඇඹෝගම
(කැළණිය)
ඡායාරූප - ලාල් එස් කුමාර
ඡායාරූප - එම්.කේ. නන්දසේන
(කතරගම)
ඡායාරූප - ජනත් ද සිල්වා
ජායාරූප - කේ.ඩී.දේවප්‍රිය
(තන්තිරිමලේ)
ඡායාරූප - විශ්ව ගැමුණු ප්‍රියංකර
(දිඹුලාගල)
ඡායාරූප - නිමල් ජයරත්න











![2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/21.png)

![10[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/06/101.png)







