පොළොවේ ගසා දරුවා මැරූ පියා පෝරකයට


අවුරුද්දක් වයසැති තම පුතා බිරිඳගේ දෑස් ඉදිරිපිට දී ම තුන් වතාවක් පොළොවේ ගසා මරා දැමූ පියාට අම්පාර මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා අද මරණ දඩුවම නියම කලේය.

අම්පාර මහඔය, කැකිරිහේනේ ටී.එම්.විමලදාස 2014 මාර්තු 26 දින හෝ ඊට ආසන්න දිනක කාවින්ද ප්‍රබෝද් තෙන්නකෝන් දරුවා මරා දැමීයැයි වරදකරු විය.