(ඉන්දිකා රාමනායක)
මෙම පුද්ගලයා සතුව deep seeker ස්කෑන යන්ත්‍රයක් ඇති බවට බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව වැටලීම සිදුකර ඇත.
සැකකරු (45) හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා නවගමුව පොලිසියට බාර දී ඇත.