පොළොන්නරුවේ තැපැල් වර්ජනය දිග් ගැස්සෙයි


තැපැල්  සේවකයකුට  මැරයන්  පිරිසක්  පහර දීමේ සිද්ධියක්  මුල්  කරගෙන වැඩ වර්ජනයක නිරතව සිටින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ  සියලුම තැපැල්  කාර්යාල වල  අයත්  තැපැල් කාර්යා මණ්ඩල 300 ක්  පමණ දෙනා  අද (16) පෙරවරුවේ  පොළොන්නරුව නගරයේ දී  උද්ඝෝෂණයක නිරත වුහ.

Karu_Protest_News_Pix_01[1] Karu_Protest_News_Pix_02[1] Karu_Protest_News_Pix_04[1] Karu_Protest_News_Pix_06[1] Karu_Protest_News_Pix_07[1]