පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 8.31ට පමණ සුළු භූ චලනයක් සිදු වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
දියබෙදුම, ගිරිතලේ, බකමූණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට එය දැනුණු බව ප්‍රදේශවාසීහු කියති.
අපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් කිසිම හානියක් වාර්තා නොවූ බවයි.

