පොහොර ලොරිය ඇළට පොහොර වේ


යූරියා පොහොර මිටි 500ක් ප්‍රවාහනය කළ ලොරියක් දඹුල්ල පැල්වෙහෙර මහවැලි ඇළට පෙරැලී ඇතැයි පොලිසිය කියයි. ලොරියෙන් අඩක් ජලයේ ගිලි ඇති නිසා පොහොර දිය වී යනු ඇතැයි ප්‍රදේශවාසීහු කියති.