පොහොර සහනාධාරය නැවත ඉල්ලා සමස්ත ලංකා ගොවිජන සම්මේලනය හා ගොවි සංවිධාන රැසක් එක්ව 08 දින දඹුල්ල නගරයේ පැවැත්වූ උද්ඝෝෂණයෙන් ඒ 9 හා ඒ 6 යන මාර්ග දෙකේ වාහන ගමනාගමනය පැය 4 ක් පමණ අවහිර විය.