පොසොන් පෝදා හොරෙන් විකිණිමට ගෙන ආ අරක්කු බොතල් 29 ක් සමගින් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය කියයි.
එහි වටිනාකම රුපියල් හතලිස් දහසකි. රුපියල් අටසිය පනහක් වන බෝතලයක් රුපියල් එක්දහස් දෙසීයක අළෙවි කිරීම සදහා සුදානම් කැර තිබිණි.