පොසොන් සිරියෙන් රටම ඇලලේ


අද පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ආගමික වැඩසටහන්,  දන්සැල් සහ තොරණ පැවැත්වේ. 

 

කරුණාරත්න ගමගේ

පොළොන්නරු මහ රෝහල් සුභ සාධක සංගමය රෝහලේ  පොසොන් බැති ගී   ගායනයක් පැවැත්විය. සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධාන ආරාධිතයාය

කරුණාරත්න ගමගේ

දිය මත සුපිපි රත් පියුම්  සමුහයක් සේ  ඈතට දිස්වන මෙම පොසොන් පහන්  පොළාන්නරුව විජයබාපුර තරුණ කැලේ නිර්මාණයකි.

පරාක්‍රම සමුද්‍රයේ සිට දියවර සැපයෙන මහ ඇළේ මේ නිර්මාණය දැකිය හැකිය

කටුබැද්ද තෙල්වල ශ්‍රී නිකේත්‍රාරාමය -  ඡායාරූප  පින්සිරි පෙරේරා

පොලොන්නරුව - ඡායාරූප කරුණාරත්න ගමගේ

බණ්ඩාරගම - ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ

මාතර රෝහල - ඡායාරූප ක්‍රිෂාන් ජීවක ජයරුක්

කතරගම - ඡයාරූප රුක්මන් රත්නායක

දඹුල්ල - ඡායාරූප කාංචන කුමාර ආරියදාස

 

පුත්තලම පොලිසිය විසින් සංවිධානය කළ බත් දන්සැල- ඡායාරූප එච. චමින්ද

පුත්තලම රෝහල විසින් සංවිධානය කළ කැද දන්සැල

පුත්තලම පින්ඩපාත චාරිකා

මහින්ද රාජපක්ෂ ජනපති  ථූපාරාමය වෙත ගොස් නෙලුම් මල් පුදයි

ජනපති අනුරාධපුර සදහිරු සෑයේ නිදන් වස්තු තැන්පත් කරයි

කළුතර දෙමළ තරුණයින් විසින් සංවිධානය කළ බත් දන්සැල - රත්නසිරි ප්‍රේමලාල්

ගල්ගමුව  බත් දන්සැල - සංජීව රත්නායක