පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවාවක්


(යොහාන් භාසුර)

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය සේවාවක් මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

ඒ අනුව එම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර 16 ක් ක්‍රියාත්මක වේ.

විශේෂ දුම්රිය කාලසටහන පහත දැක්වේ.