පොලොන්නරුවට මහ වැසි


දින දෙකක් තිස්සේ පවතින වැස්සෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ නඟියි.

ගල්ලෑල්ලේ සුළු ගංවතුරක් වර්ධනය වී ඇත.

දින දෙකකට පෙර මනම්පිටිය ජල මාපකයේ අඩි 13ක් වූ ජල මට්ටම අද අඩි 17 දක්වා ඉහළ නැඟ ඇත.