පොලු මුගුරු හබෙන් සිසුහු රෝහලේ


පදවිය මහසෙන් විදුහලේ සිසු දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 12 වැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනකු තුවාල ලබා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

වැසිකිළි සෝදමින් සිටියදී 11 වසර සිසුන් පොලු මුගුරු ප්‍රහාරයක් එල්ලකළ බව තුවාල ලද සිසුහු පවසති.