පොලීසියේ පහකගේ වැඩ තහනම්


අක්මීමණ පොලීසියේ සැරයන් වරු තිදෙනකුගේ හා කොස්තාපල් වරු දෙදෙනකුගේ වැඩතහනම් කැර තිබේ. මෙයට හේතුවී ඇත්තේ මත්පැන් ජාවාරමක් සම්බන්ධ චෝදනා ලැබ සිටි කාන්තාවකට අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවක් ක්‍රියාත්මක නොකිරීම බව දැනගන්නට ඇත.