පොලීසියේ දෙන්නා පෑලියගොඩට මාරු


යක්කල හංදියේ රථවාහන රාජකාරියේ යෙදෙමින් සිටියදී ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගේ පහරකෑමට ලක්වීයැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක පැමිණිලි කරුවන් දෙදෙනකු වන  පොලිස් කොස්තාපල්වරයා සහ  පොලිස් සැරයන් වරයා වහා ක්‍රියාත්මක වරන පරිදි පෑලියගොඩට පොලිස් ස්ථානයට මාරු කැර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග ගියයි.

බදාදා (24) සිට ක්‍රියාත්මක වන පරිදි මේ මාරු වීම් කැර ඇත.

මේ නඩුව නැවත මැයි හය වැනිතා විභාගයට ගැනීමට නියමිතය.