දේශපාලනඥයින්ගේ හා ඇතැම් පළාත් සභා නිලධරයින්ගේ ආරක්ෂාවට කතරගම එන පොලීසියේ ඇතැම් නිලධරයින් ඔවුන්ගේ සපත්තු පවා ඔසවාගෙන යතියි කතරගමට එන වන්දනාකරුවෝ කියති.බිරියන්ද සමඟ එන දේශපාලනඥයන්ගේ පුජා වට්ටි පොල්තෙල් හදුන්කූරූ වැනි වෙනත් දේද ඔසවාගෙන ඔවුහු දේවාලවලටත් කිරි වෙහෙරටත් යන එන දර්ශන බොහෝය.



