පොලිසියේ හතක් අත්අඩංගුවට


බදුල්ල කන්දකැටියේ නිධානයක් හාරමින් සිටියදී අත්අඩංගුවට වයස අවුරුදු 18 ක තරුණයකු රිමාන්ඩ් භාරයේදී මරණයට පත් වීම සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසියේ උප පරීක්ෂකවරයකු හා කොස්තාපල්වරුන් සිව් දෙනකු ඇතුළු හත් දෙනකුගේ වැඩ තහනම් කැර ඔවුන් අත්අඩංගුවට ගත්  බව පොලීසිය කියයි.