පොලිසියේ ලොකු පුටු 45ක වෙනසක්


නියෝජ්‍ය පොලිස්පතිවරු තුන් දෙනෙක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු 14ක් සහ පොලිස් ස්ථානාධිපතිවරු 28 දෙනෙක් පෙරදින (11) රාත්‍රියේ සිට ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම් විසින් මෙම ස්ථානමාරුවීම් කරනු ලැබ ඇත.