වහා ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙක්, පොලිස් අධිකාරීවරු තිදෙනෙක් සහ සහකාර පොලිස් අධිකාරීවරු පස් දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.
නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය ලැබෙන තුරු පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම මාරුවීම් කර ඇත.

