කටාන පොලිසිය අභියස නවතා තිබූ ලොරියක යතුරු පැදියක් ගැටී සිදු වු අනතුරින් යතුරු පැදිපැදියේ ගමන් ගත් දෙදෙනා මියගිය බවත් ඔවුන් පොලිස් සාමාජිකයින් බවත් පොලීසිය කියයි.