පොලිසියේ තුන්දෙනා කහ ඉරේදී ලොරියට යට වේ


ගලේවෙල තොලඹුගොඩදී අද (28)උදෑසන ගලේවෙල පොලිසියේ කාන්තාවක හා පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙකු ලොරියකට යට වී තුවාල ලබා කුරුණෑගල දඹුල්ල රොහල්වලට ඇතුළු කරනු ලැබූහ.

මේ තිදෙනා පාසැලක් අසල කහ ඉරේ රාජකාරියේ යෙදී සිටියදී මෙම අනතුර සිදු වී ඇත.