පොලිසියේ තුනක් රෝහලේ


කැලණිගඟේ කපුගොඩ තොටුපොළේ අනවසර මැණික් ගරන්නන් ඇල්ලීමට ගිය කොස්ගම පොලිසියේ තිදෙනකු පහර කෑමට ලක්ව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. පොලිසියේ තිදෙනා ඔරුවක නංවාගෙන ගගෙන් එගොඩට ගෙන ගොස් පහරදී ඇතැයි පොලිසිය පවසයි. වෛරෝඩි, රතු ගල් හා දළං සොයා සිය ගණනක් අනවසරයෙන් මැණික් ගරති.