පොලිසියේ තව නවයකට මාරු


වහා ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරු නව දෙනෙක් ස්ථාන මාරු කරනු ලැබ සිටිති.

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම මාරුවීම් කර ඇත.