පොලිසියේ ආසාදිතයන් ගණන 800 පනී


කොවිඩ් -19 වයිරසය ආසාදිත පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව කියයි.

ඒ අතර, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 197 දෙනෙකු වන බවද වාර්තා වෙයි.