
(සුජිත් හේවාජුලිගේ )
පොලිස් අශ්වාරෝහක අංශය එහි අශ්වයන් දෙදෙනෙකු සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නොමිලයේ බාර දුන්නේය.
පොලිස් අශ්වාරෝහක සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට මෙසේ බාරදී ඇත්තේ වයසට ගිය සහ ක්‍රියාකාරීත්වය හීනවූ අශ්වයන් දෙදෙනකි.
මේ අශ්වයන් දෙදෙනා අම්බලන්තොට රිදියගම සත්වෝද්‍යානයට බාරදී ඇතැයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

