පොලිසියේ 358 ක ට කොරෝනා



 
 
 
(නිමන්ති රණසිංහ)
 
පොලිස් නිලධාරින් 85 දෙනෙකු ඊයේ (5) දින වන විට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාවින්ත මධ්‍යස්ථානය සඳහන් කරයි.


මේ වන විට පොලිස් නිලධාරින් 358 දෙනෙකුට කොරෝනා වයිරසය  ආසාදනය වී ඇති එම මධ්‍යස්ථානය පවසයි.