කටුනායක දී වෙඩි තබා ඝාතනය කැරුණු මීගමුවේ වැසියා උසාවියේ විභාග වන නඩුවක සැකකරුවකු බවද, අද උදේ කටුනායක පොලිසියේ අත්සන් කිරීමට ගොස් ගෙදර යමින් සිටිය දී යතුරු පැදියකින් ආ දෙදෙනකු වෙඩි තබා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.