පොලිසියට සහන මිලට යතුරුපැදි


රජයේ නිලදාරීන්ට සහන මිලට යතුරුපැදි ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ පොලිසියේ 1147 දෙනකුට යතුරු පැදි ලබා දීමේ උත්සවයක් බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී අද (21) පැවැත්විණි.

පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක දක්වා නිලධාරීන්ට එම යතුරු පැදි ලැබිණි.

මහජන සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ප්‍රධාන ආරාධිතයා විය.

_DSC0808 _DSC0817 _DSC0836 _DSC0854