පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට සහන මිලට යතුරු පැදි බෙදා දීමේ වැඩසටහන මහජන සාමය හා ක්‍රිස්තියානි කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතාගේ සහ පොලිස්පති එන් කේ ඉලංගකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි.
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව යටතේ ආරම්භ කළ මෙම වැඩ සටහන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආණ්ඩුවෙන් ද ක්‍රියාත්මක කිරීමට තීරණය කළේය.



